Oct 10, 2010

ආවා ආවා ආවා Ubuntu 10.10 Maverick Meerkat ආවා


ඔන්න අද උදෙන්ම කියන්න යන්නෙ ..Ubuntu වලට ආස අයට සුබ ආරංචියක්..

ඔයලා කවුරුත් දන්නවනෙ අද කවදද කියලා 2010.10.10 නේ ගොඩක් දෙනෙක් බලන් හිටපු දවසක් තමයි.
ඇයි කියනවනම් උබුන්ටු අලුත්ම Vertion 1 release දවසනෙ. දෑන් ඉතින් උබුන්ටු 10.10 Maverick Meerkat ISO 1ක ඩවුන්ලොඩ් කරන්නත් පුලුවන් ඔනෙමනම් CD 1ක් request කරන්නත් පුලුවන්.




Oct 2, 2010

බ්ලොග් කියවන ලියන යලුවන්ගෙන් පොඩි උදව්වක් අවශයයි.

බ්ලොග් කියවන ලියන යලුවන්ගෙන් පොඩි උදව්වක් අවශයයි..

මට හොයලා දෙන්න පුලුවන්ද Copyright කරපු CD s copy කරන්න පුලුවන් Software කෑල්ලක්
ඔයලා තියෙනවනම් Link 1 දෙන්න

හද පිරි ස්තුතිය


සුදු මල්ලියා බලපොරොත්තු වුනාටත් වඩා හොද ප්‍රතිචාර බ්ලොග් 1 පටන් ගත්ත පලවැනි දවසෙම ලැබුනා.සුබ පැතුම්, අවවාද, පැසසුම් වගේ දේවල් commet කරල තිබුනා. එව තුලින් මට බ්ලොග් ලියන්න තව තවත් ශක්තියක් වගෙම අසාවත් වැඩි වුනා..


පළමු cometටුව දාපු කණියා අයියටත්, TK ලංකා Web, පන්හිද, ගිත්, Madhawa අයියා ඇතුලු බ්ලොග් සහොදරයන්ට මගෙ හද පිරි ස්තුතිය පුදනමි.

තව පිට රට වලිනුත් ඇවිත් තිබුනා. මට පුදුම සතුටක් තියෙන්නෙ මම ලියන එවත් කියවන්න කට්ටිය ඉන්නව කියල
හිතෙද්දි නම්..


ස්තුති
සුදු මල්ලියා

සිනහව අතරින්...

සිනහව අතරින්....

ඔන්න උදෙන්ම සුදු මල්ලියා කියන්න කියලා හිතුවා සිනහවෙ වැදගත් කම් ටිකක්.මෙ ලෝ තලයෙ උපදින සෑම මිනිසෙකුම සමග උපදින සිනහව මිනිසව ජිවත් කිරිමට මහත් ඉවහලක් වෙනවා.ඉපදුන දවසෙ සිටම මැරෙන දවස දක්වාම අප ලගින්ම සිටින සිනහව තමයි අපිව ඡිවත් කරවන්නෙ.

සිනහවෙත් වර්ග ගොඩක් තියෙනවා, අපහසෙට , සමච්චලෙට ,විහිලුවට ආ තව කෑල්ලක් එහෙම දෑක්කහම දාන පෑනි හිනව, ((තව සිනහ වර්ග තියෙනවනම් commet කරන්න මට දැන් මතක් වෙන්නෙ නෑ)) ඈයි දුකටත් අපි හිනවෙනවනෙ දුකක් දනුනු වෙලවක ටිකකක් සිනහ වුනාම දුක තුනිවෙනවා අපිටත් නොදෑනිම..අපෙ ගායකයොත් සිනහව ගෑන සින්දු, කවි, වගෙ ලොවෙත් නෑති ඒව හදලා තියෙන්නේ..


  • සිනාසිමෙන් කෙනෙකුගෙ ආත්මයට ගරු කල හෑකිවේ.
  • සිනාසිමෙන් මිනිසෙකුගෙ අභ්‍යන්තරය පෙනේයි..
  • සිනාහව ලෑබුනුවිට ඔහුට හො ඈයට ගරු කරන බවක් දෑනේ...
  • සිනාසෙන විට ඔබ ගරු කිරිමට කෑමති කෙනෙකු බව දෑනේ....
  • හිතවත් විමටත් හොද සේවයක් ලබා ගෑනිමට හා දිමටත් සිනහව උපකරි වේ.....
  • ඔබ කෙනෙකුට ගරු කරන බවක් දෑඅක්විමට ඈති එකම මර්ගය සිනහවයි.......
  • සිනාසි කතා කරන පුද්ගලයට එකවරම ප්‍රතිචාර ලෑබේ......


සිනහව ගැන මොකද කියන්නේ
Commet 1ක් දැමිමට නම් තරහක් නැ ඹං..


Oct 1, 2010

සිංහල බ්ලොග්කරණයට අලුත් පොරක්

තමයි සුදු මල්ලි..


දැනට A/L අවසන් කර Web Engineering හදාරමින් අලුත් වන තරගකාරි ලොකයට මුහුන දිමට නවින තාක්ශණය හා දැනුම පසුපස හබායමින් මා තුල දියුනු කරගත් දැනුම හා අත්දැකිම් ඔබ සමග බෙදාහදා ගැනිමටත් මාගෙ දැනුම තව තවත් වැඩිදියුනු කර ගැනිමත් අරමුණු කර ගනිමින් "Sudumalliya.Blogspot.Com" නමින් අරම්බ කල මෙ බ්ලොගය හා සම්බන්ද විමට ඹබ සැමට ආරාධනා...............

ස්තුති
------------
Commet 1ක් දැම්මට නම් වරදක් නැ
2010 Oct 01,6.00 am