මම තමයි සුදු මල්ලි..

ස්තුති
------------
Commet 1ක් දැම්මට නම් වරදක් නැ
2010 Oct 01,6.00 am
බ්ලොග්කරණයට සාදරයෙන් පිලිගන්නවා :)
ReplyDeleteඑළ එළ සුභ පැතුම්,
ReplyDeleteහැබැයි පුතෝ බලගෙන ඔය එක එක දේවල් පස්සෙ හබායන්නෙ කකුල පටලව ගන්නෙ එහෙම නැ
ආයුබොවන් කියල පිලිගන්නව.
ReplyDeleteඕන්න රාළගෙනුත් සුභ පැතුම්.
මගෙන් උණුසුම් සුභ පැතුම් ඔයාට දිගටම හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න පුලුවන් වේවයි පතනවා.නමුත් සයිබර් අවකාශය අවදානම් පරිස්සමෙන් සහෝ
ReplyDeleteස්තුති කණිය අයියෙ,
ReplyDeleteපලවෙනි කොමෙට්ටුව දෑම්මට.
මම දිගටම බ්ලොග්කරණයෙ ඉන්න බලපොරොත්තු වෙනවා.
මලිත් අයියටත් ස්තුති,
දෑනට හබගෙන හබගෙන යනව අන්තිමෙට කකුල නෙමේයි මොනව පෑටලෙයි ද කියල මටවත් හිත ගන්න බෑ...
ස්තුති රළ අයියෙ,
ඔයගේ සුබ පෑතුම් වලටත්..
(((මම ඔයගෙ හෑම පොස්ට් 1ක් ම කියවනවා))
TL LANකා webටත් ස්තුති,
අනිවර්යෙන්ම හොද වෑඩ ඉදිරිපත් කරන්න බලපොරොත්තුවෙනවා........අැත්ත තමයි සයිබර් අවකාශය ගොඩක් පරිස්සම් වෙන්න ඔන...
......මට ඔයලගෙ commets ගොඩක් වටිනවා......
සාදරයෙන් පිළිගන්නව
ReplyDeleteඉදිරියට කරගෙනයාමට මගෙනුත් සුබපැතුම් !! ;)
මගෙනුත් සුභ පැතුම්. හරියට වැඩේ කරන්න.
ReplyDeleteඒක නෙමෙයි මොකද්ද මේ web engineering? ඒක ගැන පොඩ්ඩක් මට කියන්නකො.
සුභ පැතුම් මල්ලි එලටම ලියන්න
ReplyDeleteඑල එල සාදරයෙන් පිලිගන්නවා ...ජයා
ReplyDeleteඔයා දිගටම බ්ලොග් ලියන්න මල්ලියා....අපි ඔයාව කියවනවා....
ReplyDelete