සුදු මල්ලියා බලපොරොත්තු වුනාටත් වඩා හොද ප්‍රතිචාර බ්ලොග් 1 පටන් ගත්ත පලවැනි දවසෙම ලැබුනා.සුබ පැතුම්, අවවාද, පැසසුම් වගේ දේවල් commet කරල තිබුනා. එව තුලින් මට බ්ලොග් ලියන්න තව තවත් ශක්තියක් වගෙම අසාවත් වැඩි වුනා..
පළමු cometටුව දාපු කණියා අයියටත්, TK ලංකා Web, පන්හිද, ගිත්, Madhawa අයියා ඇතුලු බ්ලොග් සහොදරයන්ට මගෙ හද පිරි ස්තුතිය පුදනමි.
තව පිට රට වලිනුත් ඇවිත් තිබුනා. මට පුදුම සතුටක් තියෙන්නෙ මම ලියන එවත් කියවන්න කට්ටිය ඉන්නව කියල
හිතෙද්දි නම්..

ස්තුති
සුදු මල්ලියා
දැන් ඉතින් ඉගෙන ගන්න දේවල් හිතෙන දේවල් සිද්ධ වෙන දේවල් ඔක්කොම අපිට ලියන්න. හැබැයි දවස පුරාම ස්ථූතියි කරන්න ඕනේ නෑ.. ආපහු ලබන අවුරුද්දේ ....ඒ ඇති... නේද කණියා අයියේ....
ReplyDeleteඅයියො නිනු අක්කා කින්ඩි දානවනේ
ReplyDelete