Dec 22, 2010

අපේ බ්ලොග් ලියන කියවන කොල්ලෝ කෙල්ලන්ගෙන් පොඩි HELP 1ක් ඹනා { What is the best LCD moniter }


මම මෙ දවස් වල LCD Moniter 1ක් ගන්න ඉන්නෙ කොහොමත් ඉතින් වැඩි ගානකට නම් නෙමේ Rs: 15000 කට විතර. මම අවුරුදු 4ක් විතරම CRT Moniter 1ත් එක්ක වෑඩ කරලා ඈතිවෙලා .ලගදි ඉදන් Lines වගයක් Display වෙන්නත පටන් අරන්.

අනෙ කවුරු හරි කියනවද දෑනට 15000 කට විතර ගනන පුලුවන් හොදම LCD 1 ක් ගෑන.

LCD මොනිටර් 1 ගද්දි මොනව වැඩිපුරම හොයලා බලන්න ඔනා?
Graphic වලට හොදට Suport කරන්න පුලුවන් 1ක් වෙන්නත් ඔනා,
ගන්න පුලුවන් Places, Shops?
ඈත්තද Unity Plaza වලින් ලාබෙට ගන්න පුලුවන් කියන කතාව?

මම ලගදි Shop 1ක දැක්ක Moniter 1ක් හොදද බලන්නකො. .Price නම් දන්නෙ නැ දන්න කවුරුහරි දන්නවනම් 1ත් කියන්න‍‍..





AOC e2243Fw 21.5" Widescreen LED Monitor

  • LED Backlight: Yes
  • Display Type: Widescreen LED Screen Size: 22"
  • Widescreen: Yes Diagonal Size: 21.5"
  • Display Colors: 16.7 million Display Format: 16:9 Widescreen
  • Touch Screen: No
  • Vertical Refresh Rate: 55~75Hz Horizontal
  • Frequency: 30K~83KHz
  • Interface Type: DVI VGA Maximum Resolution: 1920 x 1080
  • Condition: New
  • Features: Tilt Dynamic
  • Contrast Ratio: 50,000,000:1
  • Brightness: 250 cd/m²
  • Response Time: 5 ms
  • Viewing Angle: 170 degrees Vertical
  • Viewing Angle: 160 degrees Horizontal
  • Dimensions With Stand: 20.2" x 15.2" x 7.2"
  • Unit Weight: 11.8 lb Power Consumption: 20W

..ආආආ තව Power Supply 1කුත් ගන්න ඔනා, හොද Power Supply 1ක් ගෑනත් දන්න අය Commen 1ක් දාගෙනම යන්න