
ඔන්න අද උදෙන්ම කියන්න යන්නෙ ..Ubuntu වලට ආස අයට සුබ ආරංචියක්..
ඔයලා කවුරුත් දන්නවනෙ අද කවදද කියලා 2010.10.10 නේ ගොඩක් දෙනෙක් බලන් හිටපු දවසක් තමයි.
ඇයි කියනවනම් උබුන්ටු අලුත්ම Vertion 1 release දවසනෙ. දෑන් ඉතින් උබුන්ටු 10.10 Maverick Meerkat ISO 1ක ඩවුන්ලොඩ් කරන්නත් පුලුවන් ඔනෙමනම් CD 1ක් request කරන්නත් පුලුවන්.
ela macho, ela, thank you!
ReplyDeletealientitan.blogspot.com
rnpmix.blogspot.com
Thank foth the Info Machan
ReplyDeleteමොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කෑල්ල ගහල සී ඩී එකෙන් විතරයි ඉන්ටර්නෙට් යන්න පුලුවන්...ඉන්ස්ටෝල් කලාම ඒක පෙන්නන්නෙ නෑ ඩිවයිස් එක...... උබන්ටු වල මේ ලෙඩේට බෙහෙත මොකක්ද>>>>???
ReplyDeleteමගෙ තියෙන්නේ Prolink PHS 100 Dongle 1ක් මටත් connect කර ගන්න බැරුව තමයි ඉන්නෙ..
ReplyDeleteelama thamai..mage blog eketh wadi wisthara damma..balanna http://bit.ly/aL4FJm
ReplyDeletehuawei modem walata nam mage laga patch ekak thiyanawa one nam mail ekak danna
ReplyDeletejdchathuranga@gmail.com
CD ඉල්ලුම් කරලා , ලැබෙන්න කොච්චර කාලයක් යාවිද?
ReplyDeleteඉල්ලුම් කරන ලින්ක් එක වැඩ කරන්නෙ නැනේ...
ReplyDeleteලබාගන්න පුලුවන් ලින්ක් එකක් දාන්න,
ස්තුතියි