Apr 29, 2011

උබුන්ටු 11.04 ත් ඔන්න අද නිකුත් කරලා....ආසයිනේ..

උබුන්ටු 11.04 ත් ඔන්න අද නිකුත් කරලා....ආසයිනේ..




                                                                               අද දවස උබුන්ටු වලට අසා කරන ගොඩක් දෙනෙක් බලන් හිටපු දවසක්...මොකද මාස 6 න් 6 ට උබුන්ටු අලුත් සංස්කරණයක් එලියට දනවනේ. මෙ පරනම් Natty Narwhal නමින් තමා අලුත් සංස්කරණය නිකුත් කරලා තියෙන්නෙ..මිට කලින් 11.04 Beta සංස්කරණය බවිත කරපු අයටනම් Upgrade කරගන්ඩ පුලුවන්...මෙ පරනම් අලුත් වැඩ කලි ගොඩයි කියලා තමයි අරංචි.මෙන්න වැඩ කැලි Ubuntu oficial Site  1 න් ම .තව එකක් මෙ පාර Free CD එවන්නෙ නැති කතාවකුත් තියෙනවලු.


නැවුම්  ආකර්ෂණිය බව



ආරක්ෂාව


සමග වැඩ කිරිම


සුපිරි වේගය

රටාවන්




අලුත්ම තිරය

The dash


Jan 2, 2011

අලුත් අවුරුද්දෙ වේගයෙන් Copy කරන්න (with+Serial)


අලුත් අවුරුද්දෙ වේගයෙන් Copy කරන්න (with+Serial)        
        
                            ඔන්න සුදු මල්ලියා අලුත් අවුරුද්දෙ වේගයෙන් කරන්න පුලුවන් Software එකක් දෙන්න යන්නේ. මෙකෙ නම තමා Tera Copy.. ඔයලා සමහර විට දන්නවත් ඈති.එත් අද මම දෙන්න යන්නෙ ඔරිජිනල් License Key ත් එක්ක.

බලන්නකො මෙකෙ තියෙන විශේශ පහසුකම් ටිකත්.

Pause
Skip
Auto close, Auto Shutdown
CopyTo
MoveTo
Test
Verify
වගෙ දෙවල් මෙහි ඈතුලත් වෙලා තියෙන නිසා ඈත්තටම වින්ඩොව්ස් වල Copy කරන system එකට වඩ සිය දහස් ගුනයකින් මේක හොදයි..
 License key install කරන  ආකාරය.

Setup Folder එකෙහි ඈති Serial number copy කරන්න



Click More 


Click Get pro Version

මෙහි License Key Type කිරිමට අවශය වන්නෙ නැත. Copy කරගත් Serial number 1 Clipboard 1න්  Active බව මතක තබා ගන්න.

Munu, Option හි ඔබට අවශය වෙනස්කම් කර ගත හෑක.




Jan 1, 2011

***සුදු මල්ලියා නව වසරේ නව ආරයකින් ඉදිරියට. රෑදි සිටින්න.......##

සුදු මල්ලියා නව වසරේ නව ආරයකින් ඉදිරියට. රෑදිසිටින්න......



පලමුව යාලුවන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවයි පාර්ථනා කරනවා.


                               ඔන්න ඉතින් සුදු මල්ලිය තිරනය කලා අලුත් අවුරුද්දේ අලුත් විදිහට බ්ලොග්කරනයේ නියෙලෙන්නට..ගිය වසරෙ තිබුන වෑඩත් සමග හරියට බ්ලොග් 1 කරන්න යන්නත් බෑරිවුනා..එත් අද ඉදන් සිහල බ්ලොග්කරනයට මගේ දෑනුමෙන් දෙයක් ලබා දෙන්න හිතාගෙන තමයි අද Blogspot.com ලොග් වුනේ..ඉදිරියට අලුත් දෙයක් රෑදි සිටින්න.......