Oct 2, 2010

සිනහව අතරින්...

සිනහව අතරින්....

ඔන්න උදෙන්ම සුදු මල්ලියා කියන්න කියලා හිතුවා සිනහවෙ වැදගත් කම් ටිකක්.මෙ ලෝ තලයෙ උපදින සෑම මිනිසෙකුම සමග උපදින සිනහව මිනිසව ජිවත් කිරිමට මහත් ඉවහලක් වෙනවා.ඉපදුන දවසෙ සිටම මැරෙන දවස දක්වාම අප ලගින්ම සිටින සිනහව තමයි අපිව ඡිවත් කරවන්නෙ.

සිනහවෙත් වර්ග ගොඩක් තියෙනවා, අපහසෙට , සමච්චලෙට ,විහිලුවට ආ තව කෑල්ලක් එහෙම දෑක්කහම දාන පෑනි හිනව, ((තව සිනහ වර්ග තියෙනවනම් commet කරන්න මට දැන් මතක් වෙන්නෙ නෑ)) ඈයි දුකටත් අපි හිනවෙනවනෙ දුකක් දනුනු වෙලවක ටිකකක් සිනහ වුනාම දුක තුනිවෙනවා අපිටත් නොදෑනිම..අපෙ ගායකයොත් සිනහව ගෑන සින්දු, කවි, වගෙ ලොවෙත් නෑති ඒව හදලා තියෙන්නේ..


  • සිනාසිමෙන් කෙනෙකුගෙ ආත්මයට ගරු කල හෑකිවේ.
  • සිනාසිමෙන් මිනිසෙකුගෙ අභ්‍යන්තරය පෙනේයි..
  • සිනාහව ලෑබුනුවිට ඔහුට හො ඈයට ගරු කරන බවක් දෑනේ...
  • සිනාසෙන විට ඔබ ගරු කිරිමට කෑමති කෙනෙකු බව දෑනේ....
  • හිතවත් විමටත් හොද සේවයක් ලබා ගෑනිමට හා දිමටත් සිනහව උපකරි වේ.....
  • ඔබ කෙනෙකුට ගරු කරන බවක් දෑඅක්විමට ඈති එකම මර්ගය සිනහවයි.......
  • සිනාසි කතා කරන පුද්ගලයට එකවරම ප්‍රතිචාර ලෑබේ......


සිනහව ගැන මොකද කියන්නේ
Commet 1ක් දැමිමට නම් තරහක් නැ ඹං..


2 comments:

  1. සිනාසි කතා කරන පුද්ගලයට එකවරම ප්‍රතිචාර ලෑබේ..!

    ReplyDelete
  2. අනිවාරයෙන්ම සහෝ‍..

    ReplyDelete

මොකද ඔබට හිතෙන්නේ ? එහෙනම් අදහස ලියමුද ..

Note: Only a member of this blog may post a comment.