Oct 2, 2010

බ්ලොග් කියවන ලියන යලුවන්ගෙන් පොඩි උදව්වක් අවශයයි.

බ්ලොග් කියවන ලියන යලුවන්ගෙන් පොඩි උදව්වක් අවශයයි..

මට හොයලා දෙන්න පුලුවන්ද Copyright කරපු CD s copy කරන්න පුලුවන් Software කෑල්ලක්
ඔයලා තියෙනවනම් Link 1 දෙන්න

5 comments:

  1. Link nam man danna naha Niro Valin Puluvan Softwere aka man lagt tiynva

    ReplyDelete
  2. Copy protect CD/DVD හදන්න Master Voyager වලින් පුළුවන්ලු...
    http://www.mvoyager.com/
    http://www.mvoyager.com/cd-usb-encryption/howto/password-protect-cd-dvd.shtml

    මේ විදිහට copy protected කරපු CD/DVD එකක් copy කරන්න පුළුවන් DVD Shrink, DVD43, AnyDVD & AnyDVD HD කියන software වලින්..
    DVD Shrink, DVD43 කියන දෙක නම් freeware...
    http://www.trafficmatt.com/articles/dvd43-dvd-ripper.htm
    http://www.trafficmatt.com/articles/anydvd-dvd-ripper.htm
    http://www.slysoft.com/en/anydvd.html
    http://dileepaaiya.blogspot.com/2009/12/copy-write-protected-dvd.html
    http://www.softpedia.com/progDownload/DVD-Shrink-Download-4128.html
    තවම අවශ්‍යතාවයක් වෙලා නැති නිසා හැබැයි මේ එකක් වත් මම නම් තාම පාවිච්චි කරලා නෑ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සුලු දෙයක් නෙ( clone dvd) google search කරල බාගන්න..

    ReplyDelete
  5. නියමයි ආ links දුන්නට ගින්දරටම වැඩෙ කර ගත්තා...

    ReplyDelete

මොකද ඔබට හිතෙන්නේ ? එහෙනම් අදහස ලියමුද ..

Note: Only a member of this blog may post a comment.