Dec 22, 2010

අපේ බ්ලොග් ලියන කියවන කොල්ලෝ කෙල්ලන්ගෙන් පොඩි HELP 1ක් ඹනා { What is the best LCD moniter }


මම මෙ දවස් වල LCD Moniter 1ක් ගන්න ඉන්නෙ කොහොමත් ඉතින් වැඩි ගානකට නම් නෙමේ Rs: 15000 කට විතර. මම අවුරුදු 4ක් විතරම CRT Moniter 1ත් එක්ක වෑඩ කරලා ඈතිවෙලා .ලගදි ඉදන් Lines වගයක් Display වෙන්නත පටන් අරන්.

අනෙ කවුරු හරි කියනවද දෑනට 15000 කට විතර ගනන පුලුවන් හොදම LCD 1 ක් ගෑන.

LCD මොනිටර් 1 ගද්දි මොනව වැඩිපුරම හොයලා බලන්න ඔනා?
Graphic වලට හොදට Suport කරන්න පුලුවන් 1ක් වෙන්නත් ඔනා,
ගන්න පුලුවන් Places, Shops?
ඈත්තද Unity Plaza වලින් ලාබෙට ගන්න පුලුවන් කියන කතාව?

මම ලගදි Shop 1ක දැක්ක Moniter 1ක් හොදද බලන්නකො. .Price නම් දන්නෙ නැ දන්න කවුරුහරි දන්නවනම් 1ත් කියන්න‍‍..





AOC e2243Fw 21.5" Widescreen LED Monitor

  • LED Backlight: Yes
  • Display Type: Widescreen LED Screen Size: 22"
  • Widescreen: Yes Diagonal Size: 21.5"
  • Display Colors: 16.7 million Display Format: 16:9 Widescreen
  • Touch Screen: No
  • Vertical Refresh Rate: 55~75Hz Horizontal
  • Frequency: 30K~83KHz
  • Interface Type: DVI VGA Maximum Resolution: 1920 x 1080
  • Condition: New
  • Features: Tilt Dynamic
  • Contrast Ratio: 50,000,000:1
  • Brightness: 250 cd/m²
  • Response Time: 5 ms
  • Viewing Angle: 170 degrees Vertical
  • Viewing Angle: 160 degrees Horizontal
  • Dimensions With Stand: 20.2" x 15.2" x 7.2"
  • Unit Weight: 11.8 lb Power Consumption: 20W

..ආආආ තව Power Supply 1කුත් ගන්න ඔනා, හොද Power Supply 1ක් ගෑනත් දන්න අය Commen 1ක් දාගෙනම යන්න

7 comments:

  1. මට හිතෙන හැටියට LCD Monitor වලින් හොද Samsung/Viewsonic තමයි.ඒවයි Color අනෙක් ඒවට වඩා උසස් තත්වයක තියෙනව.
    හැබැයි දැන් එන Monitor වර්ග දෙකක් තියෙනව. එකක ඕන පැත්තකින් බැලුවම පේනව.අනිත් එකේ පේන්නෙ ඉස්සරහින් විතරයි.(පැත්තෙන් බැලුවම පේන්නෙ Photo නෙගිටිව් වල පේන විදියට) ඒක නිසා ඔයාගෙ අවශ්‍යතාවයට හරියන එකක් ගන්න.

    ReplyDelete
  2. මම නම් කියන්නේ AOC වලට වඩා Samsung ගොඩක් හොඳයි. මම පාවිච්චි කරන්නෙත් Samsung SyncMaster 943NWX මොනිටරේ. අගල් 19. දැන් අවුරුද්දකුත් පැනල. ගත්තෙ 18500. දැන්නම් අඩුවෙලා ඇති. අලුත් මොඩ්ල්ස් ඇවිල්ල තියනව. ජය වේවා!

    ReplyDelete
  3. Viewsonic nam maxxa ayin akak ganna

    ReplyDelete
  4. ඔයාගේ අවශ්‍යතාව හැටියට තමයි ගන්න ඕනේ.....Samsung එකයි Viewsonic එකයි තමයි හොද තත්වෙ තියෙන්නේ......

    ReplyDelete
  5. මම සමාන්‍යයෙන් පෝස්ට් කියවනවා මිසක් රිප්ලයි කරනවා අඩුයි.ඒත් Unity Plaza ගැන අහලා තිබුන නිසා මේ ටික කියන්න හිතුනා.

    //ඇත්තද Unity Plaza වලින් ලාබෙට ගන්න පුලුවන් කියන කතාව? //

    මට නම් Unity Plaza ගැන තියෙන්නේ හරිම නරක අත්දැකීමක්. අනිත් තැන් වලට වඩා ගනන් අඩු නිසා යුනිටියෙන් motherboard එකක් අරගෙන මාස 3 න් ලෙඩ දෙන්න ගත්තා. warranty claim කරන්න ගියාම සතියකින් ඇවිත් බලන්න කියලා receipt එකක් දුන්නා. එතනින් පටන් අරගෙන සතියකට වතාවක් මාස 3 කට ආසන්න කාලයක් ගියා. "අය්යෝ බොස්, අනෙක්වා ඔක්කොම ඇවිත් තියෙන්නේ motherboard විතරයි තාම නැත්තේ next week එන්න........." ඒ වගේ කතා අහගෙන ආපහු හැරිලා ආවා. අන්තිමට පහල ලින්ක් එකේ....

    http://blog.gnslk.com/2010/04/unity-plaza/

    විස්තර දැක්කට පස්සේ ඊ ලග පාර ගිහින් "සද්දයක්" දැම්මා විතරයි, විනාඩි 5 න් අලුත් (එහෙම කියලා තමා දුන්නේ) motherboard එකක් ලැබුනා. ඒක නම් දැනට අවුලක් නැතුව වැඩ.

    ඒක නිසා ටිකක් ගනන් වැඩියෙන් දීලා අවුලක් නැති තැනකින් ගන්න.

    ReplyDelete
  6. හ්ම්ම්... Unity plaza වල barklays එකට යන්න. එකේ warranty ක්ලේම් කරනවා ගොඩාක් හොදයි. මම දැන් මාස 3කට විතර කලින් කියලා 17" මොනිටර් එකක් ගත්තා. මතක හටියට 13500/= 3 year warranty එකකුත් එකකුත් එක්ක. බඩුව දැනට නම් ගින්දර වගේ වැඩ...

    ReplyDelete
  7. අදහස් දක්වපු යලුවො හෑමොටම ස්තුති..ඔයලගෙ අදහස් උදහස් මට ගොඩක් වෑදගත් වුනා..
    අන්තිමෙට මම තිරනය කෙරුවා AOC e943Fws LED moniter 1ක ගන්න. අනිතිමෙට හිතුවටත් වඩා වඩා මුදලක් දිලා ගෙනවා බාන්ඩේ.

    ReplyDelete

මොකද ඔබට හිතෙන්නේ ? එහෙනම් අදහස ලියමුද ..

Note: Only a member of this blog may post a comment.