Oct 1, 2010

සිංහල බ්ලොග්කරණයට අලුත් පොරක්

තමයි සුදු මල්ලි..


දැනට A/L අවසන් කර Web Engineering හදාරමින් අලුත් වන තරගකාරි ලොකයට මුහුන දිමට නවින තාක්ශණය හා දැනුම පසුපස හබායමින් මා තුල දියුනු කරගත් දැනුම හා අත්දැකිම් ඔබ සමග බෙදාහදා ගැනිමටත් මාගෙ දැනුම තව තවත් වැඩිදියුනු කර ගැනිමත් අරමුණු කර ගනිමින් "Sudumalliya.Blogspot.Com" නමින් අරම්බ කල මෙ බ්ලොගය හා සම්බන්ද විමට ඹබ සැමට ආරාධනා...............

ස්තුති
------------
Commet 1ක් දැම්මට නම් වරදක් නැ
2010 Oct 01,6.00 am

10 comments:

  1. බ්ලොග්කරණයට සාදරයෙන් පිලිගන්නවා :)

    ReplyDelete
  2. එළ එළ සුභ පැතුම්,

    හැබැයි පුතෝ බලගෙන ඔය එක එක දේවල් පස්සෙ හබායන්නෙ කකුල පටලව ගන්නෙ එහෙම නැ

    ReplyDelete
  3. ආයුබොවන් කියල පිලිගන්නව.
    ඕන්න රාළගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  4. මගෙන් උණුසුම් සුභ පැතුම් ඔයාට දිගටම හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න පුලුවන් වේවයි පතනවා.නමුත් සයිබර් අවකාශය අවදානම් පරිස්සමෙන් සහෝ

    ReplyDelete
  5. ස්තුති කණිය අයියෙ,
    පලවෙනි කොමෙට්ටුව දෑම්මට.
    මම දිගටම බ්ලොග්කරණයෙ ඉන්න බලපොරොත්තු වෙනවා.

    මලිත් අයියටත් ස්තුති,
    දෑනට හබගෙන හබගෙන යනව අන්තිමෙට කකුල නෙමේයි මොනව පෑටලෙයි ද කියල මටවත් හිත ගන්න බෑ...


    ස්තුති රළ අයියෙ,
    ඔයගේ සුබ පෑතුම් වලටත්..
    (((මම ඔයගෙ හෑම පොස්ට් 1ක් ම කියවනවා))

    TL LANකා webටත් ස්තුති,
    අනිවර්යෙන්ම හොද වෑඩ ඉදිරිපත් කරන්න බලපොරොත්තුවෙනවා........අැත්ත තමයි සයිබර් අවකාශය ගොඩක් පරිස්සම් වෙන්න ඔන...


    ......මට ඔයලගෙ commets ගොඩක් වටිනවා......

    ReplyDelete
  6. සාදරයෙන් පිළිගන්නව
    ඉදිරියට කරගෙනයාමට මගෙනුත් සුබපැතුම් !! ;)

    ReplyDelete
  7. මගෙනුත් සුභ පැතුම්. හරියට වැඩේ කරන්න.
    ඒක නෙමෙයි මොකද්ද මේ web engineering? ඒක ගැන පොඩ්ඩක් මට කියන්නකො.

    ReplyDelete
  8. සුභ පැතුම් මල්ලි එලටම ලියන්න

    ReplyDelete
  9. එල එල සාදරයෙන් පිලිගන්නවා ...ජයා

    ReplyDelete
  10. ඔයා දිගටම බ්ලොග් ලියන්න මල්ලියා....අපි ඔයාව කියවනවා....

    ReplyDelete

මොකද ඔබට හිතෙන්නේ ? එහෙනම් අදහස ලියමුද ..

Note: Only a member of this blog may post a comment.