උබුන්ටු 11.04 ත් ඔන්න අද නිකුත් කරලා....ආසයිනේ..
අද දවස උබුන්ටු වලට අසා කරන ගොඩක් දෙනෙක් බලන් හිටපු දවසක්...මොකද මාස 6 න් 6 ට උබුන්ටු අලුත් සංස්කරණයක් එලියට දනවනේ. මෙ පරනම් Natty Narwhal නමින් තමා අලුත් සංස්කරණය නිකුත් කරලා තියෙන්නෙ..මිට කලින් 11.04 Beta සංස්කරණය බවිත කරපු අයටනම් Upgrade කරගන්ඩ පුලුවන්...මෙ පරනම් අලුත් වැඩ කලි ගොඩයි කියලා තමයි අරංචි.මෙන්න වැඩ කැලි Ubuntu oficial Site 1 න් ම .තව එකක් මෙ පාර Free CD එවන්නෙ නැති කතාවකුත් තියෙනවලු.
නැවුම් ආකර්ෂණිය බව
ආරක්ෂාව
සමග වැඩ කිරිම
සුපිරි වේගය
රටාවන්
අලුත්ම තිරය
The dash
This time it is not free shift.
ReplyDeleteනැව් ගත කිරිම නවතලා....
ReplyDeletefree download තිද?