Jan 1, 2011

***සුදු මල්ලියා නව වසරේ නව ආරයකින් ඉදිරියට. රෑදි සිටින්න.......##

සුදු මල්ලියා නව වසරේ නව ආරයකින් ඉදිරියට. රෑදිසිටින්න......



පලමුව යාලුවන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවයි පාර්ථනා කරනවා.


                               ඔන්න ඉතින් සුදු මල්ලිය තිරනය කලා අලුත් අවුරුද්දේ අලුත් විදිහට බ්ලොග්කරනයේ නියෙලෙන්නට..ගිය වසරෙ තිබුන වෑඩත් සමග හරියට බ්ලොග් 1 කරන්න යන්නත් බෑරිවුනා..එත් අද ඉදන් සිහල බ්ලොග්කරනයට මගේ දෑනුමෙන් දෙයක් ලබා දෙන්න හිතාගෙන තමයි අද Blogspot.com ලොග් වුනේ..ඉදිරියට අලුත් දෙයක් රෑදි සිටින්න.......



4 comments:

  1. ඔබටත් සියලු පෑතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  2. සුදුමල්ලී ලියන්නකෝ අපිටත් බලන්න ...

    සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  3. ඔබට ඔන්න මගේ අවකාශයෙනුත් සුබ පැතුම්......http://nadeesh22.blogspot.com/2010/12/blog-post_31.html

    ReplyDelete
  4. එල එල සුදු මල්ලී............
    සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    http://nadeesh22.blogspot.com/2010/12/blog-post_31.html

    ReplyDelete

මොකද ඔබට හිතෙන්නේ ? එහෙනම් අදහස ලියමුද ..

Note: Only a member of this blog may post a comment.